Logo
Loading...

🎮 අප ගැන

Livogame.com - ශ්‍රී ලංකාවේ අලුත්ම Gaming Experience එක

livogame.com වෙත සාදරයෙන් පිළිගනිමු! 🎯

අපි ශ්‍රී ලංකාව තුළ අලුතින්ම ආරම්භ වූ, සබැඳි බහු ක්‍රීඩක (online multiplayer) ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් වන අතර, ඔබට සම්පූර්ණයෙන්ම අලුත් ආකාරයේ gaming අත්දැකීමක් ලබා දීමට අපි සූදානම්.

සාමාන්‍ය ඔට්ටු ඇල්ලීමේ ක්‍රමවලින් ඔබ්බට ගිය multiplayer ක්‍රීඩාවක් ඔස්සේ මුදල් දිනා ගැනීමේ අවස්ථාව ඔබට ලබා දෙන්නෙමු.

🎲

අලුත් අත්දැකීමක්

හුරුපුරුදු ක්‍රීඩාවකින් සජීවීව වෙනත් ක්‍රීඩකයන් සමඟ තරඟ කර ජයග්‍රහණය කරන්න. Real-time multiplayer gaming experience එකක් ලබා ගන්න.

🔒

ආරක්ෂිත ගෙවීම්

ඔබගේ ගනුදෙනු 100% ආරක්ෂිතව සිදු කිරීම සඳහා අපි සෘජු බැංකු මාරු (direct bank transfer) ක්‍රමය භාවිතා කරමු. ඔබගේ මුදල් සුරක්ෂිතයි!

🇱🇰

100% ශ්‍රී ලාංකික

මෙම website එක ශ්‍රී ලංකාවෙම හදපු website එකක් වෙන අතර, අපගේ සේවාවන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සඳහාම විශේෂයෙන් සකස් කර ඇත.

අපගේ සරල සහ භාවිතයට පහසු platform එක මඟින්, ඔබට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔබ කැමති ප්‍රතිවාදියෙකු සමඟ සෙල්ලම් කිරීමට සහ මුදල් දිනා ගැනීමට අවස්ථාව ලැබේ.

අපගෙ youtube channel එකෙන් හෝ tutorial page එකෙන් website එකෙ සියලුම විස්තර video මගින් බලන්න පුලුවන්.

යම් ගැටලුවක් තිබේනම් අපිව සම්බන්ධ කරගන්න

📚 Tutorial 📺 YouTube 📞 Contact Us
LivoGame Footer